මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ(2015) ප්‍රතිඵල නැවත සමීක්ෂණය ඉල්ලීම් අපේ‍්‍රල් විසිවන (20) දිනට පෙර විභාග දෙපාර්තමේන්තුව වෙත යොමුකරන ලෙස විභාගදෙපාර්තමේන්තු පවසයි. පාසල් අයදුම්කරුවන් සදහා වන නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර ප්‍රතිඵල ලේඛණය සමග විදුහල්පතිවරුන් වෙත යොමු කර තිබෙන අතර පෞද්ගලික අයදුම්කරුවන් සදහා ඉදිරියේදී ජාතික පුවත්පත්වල ඊට අදාළ අයදුම්පත්‍රය පළ කරන බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.