සිය සිව්දින නිල සංචාරය නිමා කරමින එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු අද (10) අලුයම තුනට පමණ දිවයිනෙන් පිටත් විය. ඔහු ඩුබායි බලා ගමන් කළේය.
කොළඹදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී කුමරු සඳහන් කළේ නැවතත් ඉතාමත් ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණිමට බලාපොරොත්තු වන බවයි.