නැට්ට නැති ගෙඩිය - බිත්තර යැයි බහ තෝරන අවධියේදී විසඳනු ලබන තේරවිල්ලකි.
නමුත් නැට්ටක හැඩය සහිතව බිත්තරයක් එප්පාවල කෝන්වැව ප්රදේශයේ කුකුළු ගොවිපළකදීය.
එප්පාවල කෝන්වැව පදිංචි එච්.එම්.කේ දිසානායක මහතාගේ නිවසේ පවත්වාගන යන කුකුළු ගොවිපළෙහි කිකිළියක මෙම බිත්තරය දමා ඇත.