ගුණාත්මක බවින් ඉහල මාළු මෙරට ජනතාවට ලබාදීමේ අරමුණින් උතුරු නැගෙනහිර නැංගුරම්පොලවල් වෙත කුඩා ශීතාගාර ලබාදීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය තීරණය කරතිබේ.
රජයේ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට සමඟාමීව මත්ස්‍ය පරිභෝජනය වැඩිකිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරන බව රාජ්‍ය අමාත්‍ය දුලීප් වෙදආරච්චි මහතා පැවසීය.
මේ හරහා තරැණ ප්‍රජාවවෙත නව රැකියා අවස්ථා බිහිකීරීමස හැකිවන බවත් ඉදිරියේදී ප්‍රජාමුලික කළමනාකරණ ක්‍රමවේදයක් හදුන්වාදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.