වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සේවා කාලය මාස හයකින් දීර්ඝ කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22 දා) කටයුතු කර ඇති බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
ඒ අනුව මේ සේවා දිගුව අද (22 දා) සිට මාස හයක කාලයක් දක්වා බලපැවැත්වෙන බවද එම මාධ්‍ය අංශය සඳහන් කරයි.