නාරම්මල ප්‍රදේශයක හෝටලයක මහජනතාවට ලබාදෙන ආහාර පාර්සල් වල වඳ බෙහෙත් අඩංගු බවට සමාජ මාධ්‍ය හරහා ගිය ප්‍රකාශය අසත්‍ය බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ පිළිබඳව පොලීසිය සිදුකරනු ලැබූ විමර්ශනයකින් අනුව එය තහවුරු කරගෙන තිබේ.එසේම එම අසත්‍ය ප්‍රකාශ කළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලීසය පවසයි.