ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස ජාතික රූපවාහිනී සේවයේ කටයුතු කළ නිමල් බෝපගේ මහතා පත්කිර තිබේ. ඔහු පරිපාලන සේවයේද කටයුතු කළ පුද්ගලයෙකි.
ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන වජිර නාරම්පනාව මහතා මනෝ ගනේෂන් මහතා අමාත්‍ය ධුරය දරන ජාතික සංවාද අමාත්‍යංශයේ ලේකම් ධුරයට පත්කිරීමට නියමිත බවට වර්තා වේ. එම පත්වීමද සදුදා දින සිදුකිරීමට නියමිතය.