තමාට නැවතත් පොලිස් මූල්‍ය අපරාධ විමරශන ඒකකය හමුවේ පෙනි සිටින ලෙස දැනුම් දී ඇතැයි සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් ඔහු පවසන්නේ එළැඹෙන 12දා තමන්ට මෙම කැඳවීම කර ඇති බවයි. මෙය සිය ඡන්ද ව්‍යාපාරයටද බාධාවක් බව ඔහු පවසයි.