හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හා හිටපු නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ ප්‍රකාශ ලබාදීම සඳහා බරපතල වංචා පිළිබඳ ජනපති කොමිසමට හා මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැමිණියහ.
නාමල් රාජපක්ෂ මහතා බරපතල වංචා පිළිබඳව ජනපති කොමිසම හමුවේ ප්‍රකාශ දීමට පැමිණ අතර යෝෂිත රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන එ්කකයට පැමිණියහ.
ඊයේ දිනයේදි හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් බරපතල වංචා පිළිබඳ ජනපති කොමිසම ප්‍රකාශයක් ලබාගත්තේය.