එයාර් ලංකා ආයතනයට සේවා සපයන ගවර්ස් කෝපරේෂන් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය රුපියල් කෝටි දොළහ හමාරක් යොදවා මිලට ගැනීම සම්බන්ධයෙන් මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 8ට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද (9) නඩු පැවරීය.
ඒ මුදල් විශුද්ධිකරණ පනත යටතේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේදීය.