ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ඉන්දු ශ්‍රී ලංකා සිවිල් න්‍යෂ්ටික ගිවිසුම හරහා කිසිවිටකත් ඉන්දීය න්‍යෂ්ටික බලාගාරවල නිපදවෙන අපද්‍රව්‍ය මෙරටට මුදාහැරීම නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
මෙවැනි බොරු ප්‍රචාර කරමින් රජය අස්ථාවර නොකරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේ අද (19දා) පැවැති මාධ්‍ය හමුවකදීය.