නවසීලන්ත අගමැති ජෝන් කී මහතා නිල සංචාරයක් සඳහා ලබන අගහරුවාදා (23) ශ්රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්යංශය පවසයි.
23 සිට 27 වනදා දක්වා ශ්රී ලංකාවේ රැඳී සිටීමට නියමිත අග්රාමාත්ය ජෝන් කී මහතා ජනපති මෛත්රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්රමසිංහ මහතා හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය