වර්තමානයේ විශ්වවිද්‍යාල තුළ අමානුෂික අන්දමින් ක්‍රියාත්මක වන නවක වදය වැළැක්වීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය සමග එක්ව විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියත්මක කරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22දා) පැවසීය.
මතුගම ආනන්ද ශාස්ත්රාලයේ 75 වන සංවත්සර උත්සවයට සහභාගීවෙමින් ජනපතිවරයා මේ බව සඳහන් කර සිටියේය.