විශ්වවිද්‍යාල තුළ පවතින නවකවදය මෙන්ම සිසුන් බඳවා ගැනීමට වසරකට වැඩි දීර්ඝ කාලයක් ගතවීම හේතුවෙන් සිසුන් පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් වීමේ ප්‍රවණතාවයක් පවතින බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසීය.
කැලණිය විශ්වවිද්‍යාලයේ වත්මන් තත්ත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (12දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.