සම්පාදනය කිරීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අමාත්‍යවරුන්ගෙන් මෙන්ම පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ගෙන් සහ පළාත් සභාවල මන්ත්‍රීවරුන්ගෙන් ද අදහස් ලබාගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලූතෙන් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීමට පත්කළ කමිටුව තීරණය කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලූතෙන් සම්පාදනය කිරීම පිළිබදව මේදිනවල දිස්ත්‍රික් මට්ටමින් මහජන අදහස් ලබාගැනීම සිදුවේ.