නව ව්‍යවස්ථා සංශෝධනයට පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ගෙන් සහ මන්ත්‍රීවරුන්ගෙන් අදහස් ලබාගැනීමට තීරණය කළ බව ව්‍යවස්ථා සංශෝධනයට ජනතා අදහස් ලබාගන්නා කමිටුව සඳහන් කරයි.
මෙම අදහස් ලබාගැනීම මාර්තු මුල් සතියේදී සිදුකරන බව එම කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනායක මහතා සඳහන් කළේය.