පැවැති රජය විසින් ආරම්භ කරනු ලැබූ චින වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චින සමාගම හා නව ගිවිසුමකට එළැඹෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය. අද (17දා) අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
එම නගරය ඩුබායි හා සිංගප්පූරුව අතර මූල්‍ය නගරයක් ෙලස සංවර්ධනය කරන බවද ඔහු පැවැසිය.එසේම යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට අහිමි කළ ජී.එස්.පි. ප්ලස් සහනය මේ වසර අවසන්වීමට පෙර ශ්‍රී ලංකාවට ලැබෙනඅැති බවත් ඔහු ිසඳහන් කළේය.