නව යුද හමුදාපති ලෙස ලුතිනන් ජනරාල් ක්රිෂාන්තද සිල්වා මහතා අද (23දා) වැඩ බාර ගැනීමට නියමිතය. ඔහු ශ්රී ලංකා යුද හමුදාවේ 21 වැනි යුද හමුදාපතිවරයාවෙයි.
1980දී කැඩෙට් නිලධාරියකු ලෙස යුද හමුදාවට එක්ව 1981 දී දෙවන ලුතිනන්වරයකු ලෙස ඉංජිනේරු බලකායෙන් සිය රාජකාරී ආරම්භකළේය.