නව යුද හමුදාපතිවරයෙකු පත් කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය.
විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයෙහි නව යුධ හමුදාපතිවරයෙකු සම්බන්ධ විවිධ වාර්තා ඵලවූවද මේ වනතුරු නව යුධ හමුදාපතිවරයෙකු සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශය කිසිදු තීරණයක් ගෙන නොමැති බව බ්‍රිග්‍රේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසීය.