මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ, ජයග්‍රහණය කළ මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් කිරීම සදහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට අද දිනයේ යොමුකර බව මැතිවරණ මහලේකම් කාර්යාලය පැවසීය. මේ අතර ජාතික ලැයිස්තුවෙන් පත් කරන නියෝජිතයන්ගේ නම් ඉදිරි දිනකදී ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.