නව නාවික හමුදාපති ජනපති හමුවෙයි
- 1 07 2014
- 18:12
- {{hitsCtrl.values.hits}} views
- . .
නව නාවික හමුදාපති වශයෙන් වැඩ භාරගත් වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් පසුව අද (01දා) සවස ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පැවැත්විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.