පළාත් 6ක් වෙනුවෙන් නව ආණ්ඩුකාරවරු 6 දෙනෙක් අද (27දා) ජනපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්හ.
උතුර, නැගෙනහිර, සබරගමුව, මධ්‍යම, උතුරු මැද හා ඌව පළාත් සභා සඳහා මෙසේ ආණ්ඩුකාරවරු පත්කර සිටිති.
එච්.එම්.ජී.එස්. පළිහක්කාර මහතා - උතුරු පළාත
ඔස්ටින් ප්‍රනාන්දු මහතා - නැගෙනහිර පළාත
බී.එම්.ආර්. පෙරේරා මහතා - සබරගමුව පළාත
සුරංගනී එල්ලාවල මහත්මිය - මධ්‍යම පළාත
පී.බී. දිසානායක - උතුරු මැද පළාත
නීතිඥ එම්.පී. ජයසිංහ මහතා - උෟව පළාත