ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු කේ. ශ්රීපවන් මහතා නව අගවිනිසුරු ලෙස අද (30දා) ජනාධිපති කාර්යාලයයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
පසුගිය ජනවාරි නව වැනි දා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවුරුම් දුන්නේ ද ශ්රීපවන් විනිසුරු ඉදිරියේය.