ඇලෝසියස්ගෙන් තමා මුදල් ලබාගත් බවට මෛත්‍රී ගුණරත්න විසින් සිදුකරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.
මේ නිසා තමාට සිදුකළ අපහාසයට වන්දි ලෙස රුපියල් මිලියන 500ක් ලබාදෙන ලෙසට නීතිඥයෙකු මාර්ගයෙන් අද (11දා) එන්තරවාසි යැවූ බවද හෙතෙම පවසා සිටියේය.
ඔහුට එරෙහිව ගතහැකි සියලුම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද නලින්ද ජයතිස්ස මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.