නිරෝෂා විමලරත්න නොහොත් නයි නළඟන හා ඇයගේ ස්වාමි පුරුෂයා වන රුවන් අබේසිංහ යන අය රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත නිදහස් කරනු ලැබීය.
ඔවුන්ගේ දස මස් හැවැරිදි දරුවා විකිණීමට උත්සාහ කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (06දා) කැකිරාව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් මෙසේ ඇප මත නිදහස් කරනු ලැබීය. දරුවා ඥාතීන්ට බාර දී තිබේ.