වර්තමාන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයෙක් නැති බවත් විපක්ෂ නායක ඉන්නේ නමට පමණක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
එසේම අගමැතිටත්, විපක්ෂනායකටත් විශ්වාසභංග යෝජනා ගෙනෙන මේ පාර්ලිමේන්තුව විශේෂ පාර්ලිමේන්තුවක් බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවැසීය.