ධීවර හා ජලජ සම්පත්(සංශෝධන) පනත් කෙටුම්පත අද(12) පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මතවිය. කාලීන අවශ්යාතවයක් ලෙස සලකා මෙම (සංශෝධන) පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මත කිරීමට සම්මත කිරීමට පක්ෂනායකයින් එකගවු බව කථානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය