ඉන්දු - ශ්‍රී ලංකා ධිවර ගැටලුව රාජ ත්‍රාන්ත්‍රික වශයෙන් විසඳා ගැනීම සඳහා ඉන්දීය ධීවරයින් මුහුණපාන ගැටලු ඇතුළත් වාර්තාවක් මධ්‍යම රජයට ඉදිරිපත් කිරීම සඳහා ඉන්දීය පාර්ලිමේන්තු ස්ථාවර කමිටුව සූදානමින් සිටියි.
ස්ථාවර පාර්ලිමේන්තු කමිටුව මේ වන විට ඉන්දියාවේ රාමනාථපුරම් ප්‍ර දේශයට ගොස් ගැටලුවලට මුහුණපා ඇති ධීවරයින් හමුවී ඇති අතර එම තොරතුරු පදනම් කරගනිමින් මධ්‍යම ආණ්ඩුවට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.