ධීවර ඇමති මහින්ද අමරවීර මහතාට ජනවාරි 17 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් අභියාචනාධිකරණ නොතීසි නිකුත් කළේය.
නීතිවිරෝධී ආම්පන්න භාවිතකොටමසුන් ඇල්ලීම තහනම් කරන්නැයිඉල්ලා පුත්තලම දිස්ත්රික්කයේ කන්දකුලිය ප්රදේශයේ ධීවරයන් අට දෙනෙකු ගොනුකොට තිබූ රීට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙලෙස නොතීසි නිකුත් කළේය.