උතුරේ ධීවර ගැටලුව පිළිබද විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ උතුරු පළාත් සභා මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා ඇතුළු උතරේ දේශපාලන නියෝජිතයින් පිරිසක්ද නාවික හමුදාපතිවරයා ඇතුළු ආරක්ෂක අංශ නියෝජිතයින්ද මීට එක්ව සිටියහ.