ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ ක්‍රියාකාරී අධ්යක්ෂ සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජික වශයෙන් තනතුරට ධනුෂ්ක රාමනායක මහතා පත්කර තිබේ.
ජනමාධ්‍ය හා ප්‍රවෘති අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙම පත්වීම ලබාදී තිබේ.
2010 වසරේ සිට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ලෙස තේරීපත්වූ ධනුෂ්ක රාමනායක මහතා, 2013/2014 වසරවල තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් වශයෙන්ද සේවය කළේය.