යුද හමුදාවට ආම්පන්න මිලදී ගැනීමේදී හයිකෝප් සමාගම වෙනුවෙන් පෙනී සිට මූල්‍ය අක්‍රමිකතා සිදුකළ බවට ධනුන තිලකරත්න මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබු නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කර තිබේ. අදාළ නඩුව අද(15) කොළඹ මහාධිකරණයේදී කැඳවූවීය. ධනුන තිලකරත්න මහතා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් ය