ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්රීඩක ධනංජයද සිල්වාගේ පියාගේ ඝාතනය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා අරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත්කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කර තිබේ.
එසේම එම ඝාතනය පිළිබඳව පරික්ෂණ පැවැත්වීම මිරිහාන විශේෂ විමර්ශන ඒකකය ඇතුළු විශේෂ විමර්ශන ඒකක කිහිපයකින්ද සිදුකරනු ලබයි.