ශ්‍රී ලංකවේ සිදු වූ බව කියන යුද අපරාධ පිළිබඳ විමර්ශනයට අදාළ දේශිය යාන්ත්‍රණය සකස්කිරිම සඳහා තව දුරටත් කාලය අවශ්‍ය බව විදේශ අමාත්‍ය මංගල සමරවිර මහතා අද (20දා) පාර්ලිමේන්තුවේදි පැවැසිය.
එසේම මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් මහතාට දැනුවත් කළ බවද හෙතෙම සඳහන් කළේය.