දේශීය කෘෂි ආර්ථිකය ඉහළ නැංවීම සඳහා නව රජයේ මංගල අයවැය මගින් සහන පැකේජ ලබාදීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව මේ වනවිට අදාළ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අධ්‍යයනය කරන බව අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයෙක් අද ට පැවසීය.
කෙසේ වෙතත් අදාළ සහන පැකේජ ක්‍රියාත්මක කිරීම තුළින් ජනතාවට අනවශ්‍ය පීඩනයක් ඇති නොකිරීමටද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.