දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අද (19දා) කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ප්‍රශ්න කර තිබේ.
පසුගිය මැතිවරණ සමයේ එ.ජා.ප. මූලස්ථානය වන සිරිකොත ඉදිරිපිට ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත ඔහුගෙන් මෙම ප්‍රශ්න කිරීම සිදුකර තිබේ.
වසන්ත බණ්ඩාර මහතා අද (19දා) සවස ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.