දේශපාලනය පිරිසිදු කිරීමට සියලුදෙනාගේම සහාය අවශ්‍ය බවත් දේශපාලනඥයාට එල්ල වන දූෂණ අක්‍රමිකතා වැනි විවිධ චෝදනාවන් පිටුපස මහජනතාවද සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආශූ මාරසිංහ මහතා පැවසීය.
මන්තී‍්‍රවරයා මෙම අදහස් පළ කළේ 'මාර්තු 12 ව්‍යාපාරය' ට වසරක් සපිරීම නිමිත්තෙන් පැවති උත්සවයට එක්වෙමින්.
තවත් දශකකයක් වැනි කාලයක් තුළදී වත්මන් දේශපාලනයේ වැරදි පූර්වාදර්ශ වෙනස් කිරීමට හැකිවනු ඇති බව මෙම අවස්ථාවට එක් වූ පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.