මැතිවරණයට නාම යෝජනා නොලැබුණ පමණින් තමන් දේශපාලනය අත් නොහරින බවත්, පක්ෂය අත්නොහරින බවත්, එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා මහතා අදට පැවැසීය.
තමන් තවමත් තරුණයෙකු වීම හේතුවෙන් ජනතාවට සේවය කිරීහ හැකි බවත්, කොළඹ දිස්ත්රික්කයෙන් සන්ධානයෙන් පළමු වැන්නා තමන් වේ යැයි බියෙන් ඇතැම් පිරිසක් කුමන්ත්රණකාරීව තමන්ට නාමයෝජනා ලැබීමට ඇති අවස්ථාව නැති කළ බවත් ඔහු සඳහන් කළේය.