බන්ධනාගරවල සිටින දේශපාලන සිරකරුවන් සියලුදෙනා නිදහස් කළ යුතු බවත්, එසේ නොකළහොත් වර්තමාන යහපාලනය පිළිබඳව සැකයක් මතුවන බව මඩකලපුව දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. සිරිනේෂන් මහතා පැවසීය. හෙතෙම මේ බව පැවසුවේ අද (18දා) මඩකලපුව බන්ධනාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
මඩකලපුව ජවුෆර් ඛාන්