මේ වන විට රටේ දේශපාලන විප්ලවයක් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.
සුළුතරයක් වූ කොටසක් පාර්ලිමේන්තුවේ ආණ්ඩුවක් කරන බවත් අතීතයේ නොවූ අයුරින් එජාපය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පාර්ලිමේන්තුවේ කටයුතු කරන බවත් ඔහු කීවේය.
අද (06දා) පොලොන්නරුව දිස්ත්‍රික් එජාප මෙහෙයුම් කාර්හු මේ බව පැවැසීය.
අතීතයේදී කිසිදිනක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රටේ නායකයා කිරීම සඳහා එජාපය කටයුතු නොකළ බවද ඔහු පෙන්වා දුන්නේය.
මේ සියලු දේ හරහා රටේ දේශපාලන විප්ලවයක් සිදුවන බව ඔහු වැඩිදුරටත් පැවැසීය.