දේශපාලන පත්වීම් මත විදෙස් දූත මණ්ඩල සේවාවන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත ශ්‍රී ලංකාවට කැඳවිමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කොට තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ එවැනි දේශපාලන පත්විම් ලත් විදෙස් දූත මණ්ඩල සේවකයන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම අඛණ්ඩව සිදුකරන බවයි.
ඩේලි මිරර් අැසුරෙනි