දේශපාලන ක්ෂේත්රයේ නුදුටු එක්වීමක් එළැබන 09 දා අනුරාධපුරයේදී බලාගැනීමට හැකිවනු ඇති බවත් එමගින් දේශපාලන ඉතිහාසය වෙනස්කළ හැකි බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය මහින්ද රාජපක්ෂ මහතා දිනවීමේ මංගල ගමන අනුරාධපුරයේදී ආරම්භකරන බවද හෙතෙම පැවසුයේ අද(03) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදීය.