www.ada.lk
2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා
දේශපාලඥයින්ගේ ආරක්ෂාවට අනියුක්ත කර තිබෙන සියලුම සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයින් එයින් ඉවත්කිරීමට ජනපතිවරයාගේ අවධානය යොමුව තිබේ. මේ සඳහා වන නියෝගය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව වාර්තාවෙයි.
popular news
ලංකාව ආසන්නයේ ඇති ඉරාන නැව්වලට සැපයුම් දුන්නෙත් ඇමෙරිකාවෙන් ගැටලුවක්
ෆ්ලයි ඩුබායි නියමුවාට පහරදී ඇත්තේ පොරවක් වැනි ආයුධයකින්
ලෝක විවාහක සංචාරක රූ රැජින කිරුළ ලංකාවේ නිමේෂාට
නවසීලන්තය පෙන්වා කෝටි 3ක් වංචාකළ හිටපු ජනපති සම්බන්ධීකරණ ලේකම්ට වැඩ
රු ලක්ෂ 365ක් රන් රාජසන්තක කරයි, ව්‍යාපාරිකයාට දඩය රු. ලක්ෂ 37
චරිත් අසලංකට එක්දින කණ්ඩායමේ ස්ථානය අහිමිවෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd