දෙහිවල පොලිස් කවුඩාන පාරේ නිවසක තිබියදූ සොයාගත් මළ සිරුරු පිළිබඳව පරීක්ෂා කිරීමට ඒවා රජයේ රස පරීක්ෂකට යොමු කළ බව පොලීසිය කියයි.
එම නිවසේ තිබී මළ සිරුරු හතරක් ඊයේ (16 දා) සොයාගත් අතර සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කලුබෝවිල රෝහලේදී ඊයේම සිදුකරනු ලැබීය.
සිරුරු පිළිබඳව වැඩිදුර විමර්ශනය සඳහා ඒවා රජයේ රස පරීක්ෂකට යොමු කර තිබේ.