දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ සන්ධාන නාගරික මන්ත්‍රී සාවිත්‍ර ද සිල්වා මහතා තිඹිරිගස්යාය පොදු විපක්ෂයේ මැතිවරණ මෙහයුම් කාර්යාලයේ මාධ්‍ය හමුවකට එක්ව සිටියේය.
එහිදී ඔහු විපක්ෂයට එක්වීමට සිටිත් සාවිත්‍ර මන්ත්‍රීවරයා පැවැසුවේ තමන් සන්ධානයෙන් ඉවත් නොවන බවයි. පසුව එහි නොසන්සුන්තාවක් ඇති විය.