(VIDEO) භාරත ලක්ෂ්මන් ප්රේමචන්ද්ර ඝාතන නඩුවේ සැකකරුවන් කොළඹ මහාධිකරණයේ පැවැති නඩුව අවසන් කරන නැවත වැළිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේදී ඔවුන් ගමන්ගත් බන්ධනාගාර බස් රියට ඊයෙ (02දා)දෙමටගොඩදී වෙඩා තිබා ඇත.
කලු පැහැති මෝටර් රථයකින් පැමිණි තුවක්කරුවන් මෙම වෙඩි තැබිම සිදුකළ බව ඊයේ තොරතුරු වාර්තා වූ අතර එම සැකකරනමෝටර් රථයේ වීඩියෝ දර්ශන පොලීසිය නිකුත් කර තිබේ.
.png)
.png)