උපත් පාලනය සඳහා ලූපයක් දමා ගැනීමට පැමිණි දෙදරු මවක් අපයෝජනයට ලක්කළ බවට චෝදනා එල්ල වී ඇති නිකවැරටිය - රස්නායකපුර ග්‍රාමීය රෝහලේ හිටපු වෛද්‍ය නිලධාරීවරී මංජුල ශී‍්‍ර තුෂාර නැමැත්තාට ලබන 01 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නිකවැරටිය මහේස්ත්‍රාත් දීපානි කොඩිතුවක්කු ඊයේ (25දා) නියෝග කර තිබෙනවා.