www.ada.lk
2026 සැප්තැම්බර් මස 17 වන බ්රහස්පතින්දා
දූෂණ තොරතුරු හෙළි කරන්නන්ගේ ආරක්ෂාව සඳහා වෘත්තීය සමිති 60 ක් එක්ව අද (26දා) ප්රතිපත්ති මාලාවක් එළිදක්වනු ලැබිණි. දූෂණ තොරතුරු හෙළි කරන්නන්ගේ ආරක්ෂාවට රට තුළ වැඩ පිළිවෙළක් නොමැතිවීම නිසා ගෙවීගිය කාලය පුරාම දූෂණ, වංචා සිදුකළ පුද්ගලයන්ට දඬුවම් නොලැබුණු බවත්, දඬුවම් ලැබුණේ දූෂණ වංචා හෙළි කළ රට ආදරය කරන මිනිසුන්ට බවද දූෂණ විරෝධී සන්ධානය සඳහන් කළේය.
මේ නිසා සකස් කළ ප්රතිපත්තිය රජයට ඉදිරිපත් කර සම්මත කර ගෙන එම ප්රතිපත්තිය රටේ නීතියක් බවට පත්කර ගන්නා බවද එම සන්ධානයේ කැඳවුම්කරු සමන් රත්නප්රිය මහතා සඳහන් කළේය.
පනත කඩිනමින් සම්මත කරන ලෙසට රජයට බලකරන බැනරයකට අත්සන් තැබීමටත් වෘත්තීය සමිති නියෝජිතයන් සහ සිවිල් සංවිධාන ක්රියාකාරීන් විසින් අද (26දා) සිදුකරනු ලැබිණි.
්
popular news
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
මන්ත්රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
පෝනින් නිසා නුවරඑළියේ අවධානම වැඩිවෙයි
පෞද්ගලික දිගු දුර ජෙට් ගුවන් යානයක් හිමි පළමු ශ්රී ලාංකිකයා එයි
දියේ ගිලී භික්ෂුන් වහන්සේ නමක් අපවත්වෙති
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd