www.ada.lk
2026 ජුනි මස 09 වන අඟහරුවාදා
ශ්‍රී ලංකා තුළ බෝ නොවන රෝග 65% කින් මර්දනය වී ඇති බවත්, දුම්කොළ හා දුම්වැටි ඒ සඳහා හේතුකාරක වී ඇති බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හිමිවූ ‘දුම්වැටි නිවාරණය පිළිබඳ 2015 ජගත් විශිෂ්ටතා සම්මානය’ හිමි කරගැනීමෙන් අනතුරුව බත්තමුල්ල වෝටර්ස් ඒජ් හිදී ඊයේ (07දා) පැවැති උත්සවයකදී මේ බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, වත්මන් රජයේ ප්‍රධාන අභියෝගය බෝ නොවන රෝග මර්දනය කිරීම බවයි.
මීට පෙර දුම්වැටි නිවාරණය පිළිබඳ ජගත් විශිෂ්ටතා සම්මානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වූ නිමල් සිරිපාල ද සිල්වා මහතාට හිමිව තිබුණි.
popular news
දන්සලේ හයකට මරු කැඳවූ අනතුරට සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට ගන්න පොලීසිය සහාය ඉල්ලයි
ඇමෙරිකාවත් ඉරානයත් සටන් විරාමය බිඳ දමයි
සුවිශේෂී මූල්‍ය ගනුදෙනුවලදී ටින් අංකය අනිවාර්යයි
ෆේස්බුක් සාදයක් වටලා 25ක් අත්අඩංගුවට
උදයගේ ප්‍රකාශය අසත්‍යක් බව පොලීසිය කියයි
රාජපක්ෂ වරුන්ට සුරේශ් සලෙයි මාර බුද්ධ අංශ නිළධාරියෙක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd