දුම්රිය ප්‍රවේශපත්‍ර වැරදි සම්බන්ධයෙන් දඩ මුදල් සංශෝධනය කර ඇති අතර, ඒ අනුව දැනට පවතින රු. 1500 ක උපරිම දඩ මුදල රු. 3000 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.